
CEYLON KOTTU HUB · මෙනුව
රස ලොවක්.
කොත්තු සමඟ අරඹන්න.
කොත්තු, රයිස්, නූඩ්ල්ස් සහ ප්ලැටර්ස් ඇතුළු රසවත් ආහාර රැසක්. ඔබ කැමති රසය තෝරාගන්න.

සිලෝන් කොත්තු
18 තේරීම්සැර මට්ටම: අඩු, මධ්‍යම හෝ වැඩි.

Carbonara Cheese Kottu
ක්‍රීමි කාබොනාරා චීස් කොත්තු, ඩෙවල් සුදුලූනු සෝස් සහ මසාලා හොදි සමඟ.
600 g
Loaded Cheese Pizza Kottu
ලෝඩඩ් චීස් පීසා කොත්තු, ඩෙවල් සුදුලූනු සෝස් සහ මසාලා හොදි සමඟ.
600 g
Double Cheese Kottu
ඩබල් චීස් කොත්තු, ඩෙවල් සුදුලූනු සෝස් සහ මසාලා හොදි සමඟ.
650 g
Roast Chicken Kottu
රෝස්ට් චිකන් කොත්තු, ඩෙවල් සුදුලූනු සෝස් සහ මසාලා හොදි සමඟ.
650 g
Devilled Chicken Kottu
චිකන් ඩෙවල් කොත්තු, ඩෙවල් සුදුලූනු සෝස් සහ මසාලා හොදි සමඟ.
650 g
BBQ Chicken Kottu
බාබිකියු චිකන් කොත්තු, ඩෙවල් සුදුලූනු සෝස් සහ මසාලා හොදි සමඟ.
650 g
Tandoori Chicken Kottu
තන්දූරි චිකන් කොත්තු, ඩෙවල් සුදුලූනු සෝස් සහ මසාලා හොදි සමඟ.
650 g
Masala Chicken Kottu
මසාලා චිකන් කොත්තු, ඩෙවල් සුදුලූනු සෝස් සහ මසාලා හොදි සමඟ.
650 g
Noodles Chicken Kottu
චිකන් නූඩ්ල්ස් කොත්තු, ඩෙවල් සුදුලූනු සෝස් සහ මසාලා හොදි සමඟ.
650 g
Fried Seafood Kottu
සීෆුඩ් කොත්තු, ඩෙවල් සුදුලූනු සෝස් සහ මසාලා හොදි සමඟ.
650 g
Schezwan Seafood Kottu
සෙචුවාන් සීෆුඩ් කොත්තු, ඩෙවල් සුදුලූනු සෝස් සහ මසාලා හොදි සමඟ.
650 g
Black Pork Kottu
සාම්ප්‍රදායික බ්ලැක් පෝක් කොත්තු, ඩෙවල් සුදුලූනු සෝස් සහ මසාලා හොදි සමඟ.
650 g
Devilled Beef Kottu
බීෆ් ඩෙවල් කොත්තු, ඩෙවල් සුදුලූනු සෝස් සහ මසාලා හොදි සමඟ.
650 g
Mixed Meat Kottu
මික්ස්ඩ් මීට් කොත්තු, ඩෙවල් සුදුලූනු සෝස් සහ මසාලා හොදි සමඟ.
650 g
Mongolian Kottu
මොංගෝලියන් කොත්තු, ඩෙවල් සුදුලූනු සෝස් සහ මසාලා හොදි සමඟ.
650 g
String Hoppers Kottu — Chicken / Beef / Pork
ඉඳිආප්ප කොත්තු (චිකන්, බීෆ් හෝ පෝක් සමඟ), ඩෙවල් සුදුලූනු සෝස් සහ මසාලා හොදි සමඟ.
650 gPittu Kottu — Chicken / Beef / Pork
චිකන්, බීෆ් හෝ පෝක් සමඟ එළවළු එක් කර සකස් කළ රසවත් පිට්ටු කොත්තු, ඩෙවල් සුදුලූනු සෝස් සහ මසාලා හොදි සමඟ.
650 gසුප් වර්ග
7 තේරීම්Creamy Red Lentil Soup
ක්‍රීමි රතු පරිප්පු සුප්
350 ml
Ceylon Coastal Seafood Bisque — Tom Yum Style
ටොම් යම් රසැති ස්පයිසි සීෆුඩ් සුප්
350 ml
Creamy Chicken and Sweet Corn Soup
චිකන් සහ ස්වීට් කෝන් ක්‍රීම් සුප්.
350 ml
Creamy Mushroom & Roasted Coconut Soup
හතු සහ බැදපු පොල් එක් කළ ක්‍රීම් සුප්.
350 ml
Tomato Soup
තක්කාලි ක්‍රීම් සුප්.
350 ml
Sweet Corn and Egg Drop Soup
බිත්තර සමඟ ස්වීට් කෝන් සුප්.
350 ml
Ceylon Beef and Dry Coriander Soup
බීෆ් සහ කොත්තමල්ලි සුප්
350 ml
සලාද
10 තේරීම්Coriander and Coconut Salad
කොත්තමල්ලි සහ පොල් සලාදය
150 g
Greek Salad
නැවුම් ග්‍රීක් සලාදය
150 g
Coleslaw Salad
කෝල්ස්ලෝ සලාදය
150 g
Caesar Salad
සීසර් සලාදය
150 g
Lemony Romaine and Avocado Salad
රොමේන් කොළ, අලිගැටපේර සහ ලෙමන් ඩ්‍රෙසින් සහිත නැවුම් සලාදය

Milanese Salad
මිලානීස් සලාදය
150 g
Pickle Salad
මිශ්‍ර එළවළු අච්චාරු සලාදය
200 g
Beetroot Salad
බීට්රූට් සලාදය
200 g
Cabbage Salad
ගෝවා සලාදය

Octopus Salad
ඔක්ටපස් සලාදය


කෙටි කෑම
6 තේරීම්Mini Smoked Salmon Sandwich
ස්මෝක්ඩ් සැමන් මිනි සැන්ඩ්විච්
150 g · 2 කැබලි
Tuna Rolls with Tomato Sauce
ටූනා රෝල්ස් සහ තක්කාලි සෝස්
180 g · 4 කැබලි
Spring Rolls with Sweet Chili Sauce
ස්ප්‍රින්ග් රෝල්ස් සහ ස්වීට් චිලි සෝස්
180 g · 2 කැබලි
Mini Pizza Pol Roti with Caramelized Onions
කැරමලයිස්ඩ් ලූනු සහිත පොල් රොටි මිනි පීසා
180 g · 2 කැබලි
Vegetable Roti
ලාංකික එළවළු රොටි
180 g · 3 කැබලි
Ceylon Snacks Special
එළවළු රොටි, බිත්තර සැන්ඩ්විච්, ෆිෂ් කට්ලට් සහ චිකන් පේස්ට්‍රි එකතුවක්.
280 g · 4 කැබලි
චොප්සි
6 තේරීම්බිත්තර සහ සුදුලූනු මිශ්‍ර ෆ්‍රයිඩ් රයිස් (200g) සමඟ පිරිනැමේ.
Vegetable Chopsuey
එළවළු චොප්සි
400 g
Chicken Chopsuey
චිකන් චොප්සි
500 g
Seafood Chopsuey
සීෆුඩ් චොප්සි
550 g
Mixed Meat Chopsuey
මික්ස්ඩ් මීට් චොප්සි
550 g
Grilled Pork Chopsuey
ග්‍රිල්ඩ් පෝක් චොප්සි
550 g
BBQ Chili Beef Chopsuey
බාබිකියු චිලි බීෆ් චොප්සි
550 g
ෆ්‍රයිඩ් රයිස්
11 තේරීම්ඩෙවල් සුදුලූනු සෝස් සහ චිලි පේස්ට් සමඟ පිරිනැමේ. සැර මට්ටම: අඩු, මධ්‍යම හෝ වැඩි.
Vegetable Fried Rice
එළවළු ෆ්‍රයිඩ් රයිස්
500 g
Egg Fried Rice
බිත්තර ෆ්‍රයිඩ් රයිස්
500 g
Chicken Fried Rice
චිකන් ෆ්‍රයිඩ් රයිස්
650 g
Mixed Meat Fried Rice
මික්ස්ඩ් මීට් ෆ්‍රයිඩ් රයිස්
650 g
Thai Shrimp Fried Rice
තායි ශ්‍රිම්ප් ෆ්‍රයිඩ් රයිස්
650 g
Seafood Fried Rice
සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස්
650 g
Thai Seafood Fried Rice
තායි සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස්
650 g
Shrimp / Chicken Nasi Goreng
ඉස්සන් හෝ චිකන් තෝරාගත හැකි නාසි ගොරෙන්
650 g
Wok-Charred Mongolian Rice
මොංගෝලියන් රයිස්
650 g
Mixed Szechuan Rice
සෙචුවාන් මික්ස්ඩ් ෆ්‍රයිඩ් රයිස්
650 g
Garlic / Spinach / Sweet Corn Fried Rice
සුදුලූනු, නිවිති හෝ ස්වීට් කෝන් ෆ්‍රයිඩ් රයිස්
500 g
බර්ගර් සහ සැන්ඩ්විච්
11 තේරීම්Crispy Chicken Burger with Chips
ක්‍රිස්පි චිකන් බර්ගර් සහ ෆ්‍රෙන්ච් ෆ්රයිස්
450 g
Cheeseburger with French Fries
චීස් බර්ගර් සහ ෆ්‍රෙන්ච් ෆ්රයිස්
450 g
Beef Burger with French Fries
බීෆ් බර්ගර් සහ ෆ්‍රෙන්ච් ෆ්රයිස්
450 g
Club Sandwich with French Fries
ක්ලබ් සැන්ඩ්විච් සහ ෆ්‍රෙන්ච් ෆ්රයිස්
450 g
Steak Sandwich with French Fries
ස්ටේක් සැන්ඩ්විච් සහ ෆ්‍රෙන්ච් ෆ්රයිස්
450 g
Cheese Chicken Submarine with French Fries
චිකන් ඇන්ඩ් චීස් සබ්මැරීන් සහ ෆ්‍රෙන්ච් ෆ්රයිස්
450 g
Devilled Beef Submarine with French Fries
ඩෙවල් බීෆ් සබ්මැරීන් සහ ෆ්‍රෙන්ච් ෆ්රයිස්
450 g
Chicken Quesadilla
චිකන් කෙසඩිලා
450 g
Beef Quesadilla
බීෆ් කෙසඩිලා
450 g
Chicken Shawarma
චිකන් ෂවර්මා
450 g
Beef Shawarma
බීෆ් ෂවර්මා
450 g
ළමා ආහාර
3 තේරීම්Crispy Chicken Nuggets Set
චිකන් නගට්ස් 4ක් (120 g), ෆ්‍රෙන්ච් ෆ්රයිස්, කෙචප්, පලතුරු යුෂ (200 ml) සහ වැනිලා අයිස්ක්‍රීම් (50 g).

Kids Burger Combo
චිකන් හෝ බීෆ් මිනි චීස්බර්ගර් (150 g), ෆ්‍රෙන්ච් ෆ්රයිස්, පලතුරු යුෂ (200 ml) සහ අයිස්ක්‍රීම් (50 g).

Little Chef’s Mac and Cheese Set
චිකන් මැක් ඇන්ඩ් චීස්, ලෙමනේඩ් සහ චොකලට් මෆින්

නූඩ්ල්ස්
6 තේරීම්මසාලා හොදි සහ චයිනීස් සම්බල් සමඟ පිරිනැමේ. සැර මට්ටම: අඩු, මධ්‍යම හෝ වැඩි.
Vegetable Fried Noodles
එළවළු එක් කර බැදපු නූඩ්ල්ස්.
500 g
Egg Fried Noodles
බිත්තර එක් කර බැදපු නූඩ්ල්ස්.
500 g
Chicken Fried Noodles
චිකන් ෆ්‍රයිඩ් නූඩ්ල්ස්
600 g
Seafood Fried Noodles
සීෆුඩ් ෆ්‍රයිඩ් නූඩ්ල්ස්
600 g
Mixed Fried Noodles
මික්ස්ඩ් ෆ්‍රයිඩ් නූඩ්ල්ස්
650 g
Thai Seafood Noodles
තායි සීෆුඩ් නූඩ්ල්ස්
600 g
ස්ටූ වර්ග
4 තේරීම්Chicken Stew
සාම්ප්‍රදායික චිකන් ස්ටූ
500 g
Brazilian Seafood Stew
බ්‍රසීලියන් සීෆුඩ් ස්ටූ
400 g
Ceylon-Style Pork Stew
සාම්ප්‍රදායික සිලෝන් පෝක් ස්ටූ
400 g
Black Pepper Beef Stew
බ්ලැක් පෙපර් බීෆ් ස්ටූ
400 g
ඩෙවල් වර්ග
8 තේරීම්සැර මට්ටම: අඩු, මධ්‍යම හෝ වැඩි.
Devilled Jumbo Sausage
ජම්බෝ සොසේජස් ඩෙවල්
500 g
Ceylon Spicy Devilled Chicken
ස්පයිසි සිලෝන් චිකන් ඩෙවල්
500 g
Devilled Grilled Prawns
ග්‍රිල්ඩ් ප්‍රෝන්ස් ඩෙවල්
400 g
Devilled Hot Battered Cuttlefish
හොට් බැටර්ඩ් දැල්ලන් ඩෙවල්
400 g
Devilled Octopus
ස්වීට් චිලි සෝස් සමඟ ඩෙවල් ඔක්ටපස්
400 g
Devilled Grilled Pork
ග්‍රිල්ඩ් පෝක් ඩෙවල්
500 g
Devilled Grilled Beef
ග්‍රිල්ඩ් බීෆ් ඩෙවල්
400 g
Mixed Devilled Seafood
මික්ස්ඩ් සීෆුඩ් ඩෙවල්
550 g
අමතර කෑම සහ සෝස්
19 තේරීම්Polenta
පොලෙන්ටා
200 g
Boiled Vegetables
තම්බන ලද නැවුම් එළවළු
150 g
Grilled Vegetables
ග්‍රිල් කළ එළවළු
150 g
French Fries with Parmesan
පාර්මේසන් ෆ්‍රෙන්ච් ෆ්රයිස්
160 g
French Fries
ෆ්‍රෙන්ච් ෆ්රයිස්
150 g
Potato Wedges
ක්‍රිස්පි පොටැටෝ වෙජස්
150 g
Mashed Potatoes
ක්‍රීමි මැෂ්ඩ් පොටැටෝ
200 g
Breaded Mozzarella
ක්‍රිස්පි මොසරැල්ලා ස්ටික්ස්
160 g
Steamed Rice
ස්ටීම්ඩ් රයිස්
150 g
Hot Pepper
නැවුම් සැර මිරිස්
40 g
Sweet / Spicy Sauce
ස්වීට් හෝ ස්පයිසි සෝස්
40 g
Sour Cream
සවර් ක්‍රීම්
50 g
Ketchup
කෙචප් සෝස්
40 g
Mustard
මස්ටර්ඩ් සෝස්
50 g
Aioli
අලියෝලි සෝස්
40 g
Sriracha
ශ්රිරාචා සෝස්
40 g
Sweet Chili
ස්වීට් චිලි සෝස්
40 g
Garlic Sauce
ගාලික් සෝස්
50 g
Mayonnaise
මයෝනීස්
40 g

අතුරුපස
7 තේරීම්Cream Caramel
ක්‍රීම් කැරමල් පුඩිං
200 g
Chocolate Lava Cake
වැනිලා අයිස්ක්‍රීම් සමඟ චොකලට් ලාවා කේක්.
150 g
Chocolate & Caramel Cheesecake
චොකලට් සහ කැරමල් සහිත චීස්කේක්.
150 g
Fruit Salad with Ice Cream
අයිස්ක්‍රීම් සමඟ පලතුරු සලාදය
250 g
Papanași with Jam & Cream
ජෑම් සහ ක්‍රීම් සමඟ පපනාෂි
250 g
Ice Cream — Chocolate / Vanilla / Mango
චොකලට්, වැනිලා හෝ අඹ රසයෙන් අයිස්ක්‍රීම් ස්කූප් එකක්.
80 g · 1 ස්කූප්
Ceylon-style Watalappam
සාම්ප්‍රදායික සිලෝන් වටලප්පන්
200 g
රුමේනියානු කෑම සහ පැස්ටා
18 තේරීම්Spaghetti Carbonara
ස්පැගටි කාබොනාරා
350 g
Spaghetti Bolognese
ස්පැගටි බොලොනීස්
350 g
Tagliatelle AOP with Prawns
ඉස්සන් සහිත ටැග්ලියටෙලි පැස්ටා
350 g
Tagliatelle with Seafood
සීෆුඩ් ටැග්ලියටෙලි පැස්ටා
350 g
Pasta Primavera
පාස්ටා ප්රිමවේරා
350 g
Pasta Quattro Formaggi
ක්වාත්රෝ ෆෝර්මාජි පාස්ටා
350 g
Pork Knuckle with Beans
බේක් කළ පෝක් නකල්
600 g
Grilled Pork Neck
ග්‍රිල්ඩ් පෝක් නෙක්
250 g
Pork Schnitzel with Rice
රයිස් සමඟ පෝක් ෂ්නිට්සල්
400 g
Pork Gyros with Tzatziki and Fries
ට්සට්සිකි සෝස් සහ ෆ්‍රෙන්ච් ෆ්රයිස් සමඟ පෝක් ගයිරොස්
400 g
Mici with Fries and Sauce
ෆ්‍රෙන්ච් ෆ්රයිස් සහ සෝස් සමඟ රුමේනියානු මිචි.
300 g
Crispy Chicken with Fries and Sauce
ෆ්‍රෙන්ච් ෆ්රයිස් සහ සෝස් සමඟ ක්‍රිස්පි චිකන්
350 g
Chicken Schnitzel
චිකන් ෂ්නිට්සල්
220 g
Chicken Schnitzel Al Forno with Napoletan Sauce
නැපොලිටන් සෝස් සහිත බේක් කළ චිකන් ෂ්නිට්සල්
300 g
Greek-Style Chicken Breast
ග්‍රීක් ස්ටයිල් චිකන් බ්‍රෙස්ට්
350 g
Gratinated Chicken Thighs with Vegetables
චිකන් තායි ග්රැටින්
300 g
Grilled Chicken Breast
ග්‍රිල් කළ චිකන් බ්‍රෙස්ට්
300 g
Chicken Gyros with Tzatziki and Fries
ට්සට්සිකි සෝස් සහ ෆ්‍රෙන්ච් ෆ්රයිස් සමඟ චිකන් ගයිරොස්
400 g
කොම්බෝ සහ ප්ලැටර්
5 තේරීම්මෙහි සඳහන් ප්‍රමාණයන් ආසන්න අගයන් වන අතර, අවශ්‍යතාව අනුව පුද්ගලයින් ගණන තීරණය කරගත හැක.
Fried Rice Family Combo
චිකන් සහ සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස්, පෝක් ඩෙවල්, චිලි පේස්ට්, මසාලා හොදි සහ ලෙමනේඩ් සමඟ.
1,600 g
Mongolian Rice Family Combo
ග්‍රිල් කළ මස්, බැදපු මුහුදු ආහාර, ජම්බෝ සොසේජ්, ක්‍රිස්පි හතු, චයිනීස් සම්බල්, ඩෙවල් සුදුලූනු සෝස් සහ මසාලා හොදි.
1,500 g
Kottu Family Combo
නාසි ගොරෙන් කොත්තු, මසාලා චිකන් කොත්තු සහ චීස් කොත්තු; ඩෙවල් සුදුලූනු සෝස්, මසාලා හොදි සහ ලෙමනේඩ් සමඟ.
1,800 g
Mixed Grilled Platter
බීෆ්, පෝක්, චිකන්, ඉස්සන්, දැල්ලන් සහ ජම්බෝ සොසේජස්; ෆ්‍රෙන්ච් ෆ්රයිස් සහ සෝස් වර්ග සමඟ.
1,000 g
Custom Kulla — Rice or Kottu
ෆ්‍රයිඩ් රයිස් හෝ කොත්තු සහ කැමති අමුද්‍රව්‍ය තෝරා සකස් කරගත හැකි කුල්ලක්. තේරීම කාර්ය මණ්ඩලය සමඟ කතා කරගන්න.
1,000 g
පීසා
8 තේරීම්Chicken Devilled Pizza
ස්පයිසි චිකන් ඩෙවල් පීසා
450 g
Beef Devilled Pizza
ස්පයිසි බීෆ් ඩෙවල් පීසා
450 g
Ceylon Special Pizza
සිලෝන් ස්පෙෂල් පීසා.
450 g
Margherita Pizza
මාගරිටා පීසා.
450 g
Chicken Stew Pizza
චිකන් ස්ටූ පීසා
450 g
Beef Stew Pizza
බීෆ් ස්ටූ පීසා
450 g
Chicken Tikka Pizza
චිකන් ටික්කා පීසා
450 g
Chicken Tandoori Pizza
තන්දූරි චිකන් පීසා
450 g
මාළු සහ මුහුදු ආහාර
14 තේරීම්Sea Bass Fillet with Cauliflower Purée and Mediterranean Sauce
මල්ගෝවා පියුරේ සහ මෙඩිටරේනියන් සෝස් සමඟ සී බාස් මාළු ෆිලේ.
350 g
Sea Bream Fillet with Parsnip Purée, Edamame and Gribiche Sauce
පාස්නිප් පියුරේ, එඩමාමේ සහ ග්රිබිෂ් සෝස් සමඟ ඩොරඩා මාළු ෆිලේ.
350 g
Salmon Fillet with Potato Purée, Herbs, Baby Carrots and Lemongrass Sauce
මැෂ්ඩ් පොටැටෝ, බේබි කැරට් සහ ලෙමන්ග්‍රාස් සෝස් සමඟ සැමන් ෆිලේ
400 g
Calamari Fritti with Fries and Saffron Aioli
ෆ්‍රෙන්ච් ෆ්රයිස් සහ සැෆ්රන් අලියෝලි සමඟ බැදපු කලමාරි.
350 g
Carp Saramură with Polenta
පොලෙන්ටා සමඟ සාම්ප්‍රදායික කාප් සරමුරා
450 g
New Zealand Squid with Rocket and Aioli
රුකෝලා සහ අලියෝලි සෝස් සමඟ ග්‍රිල් කළ නවසීලන්ත දැල්ලන්
300 g
Tempura Prawns with Fries and Saffron Aioli
ෆ්‍රෙන්ච් ෆ්රයිස් සහ සැෆ්රන් අලියෝලි සමඟ ටෙම්පුරා ඉස්සන්.
350 g
Black Tiger Prawns with Rocket and Sun-Dried Tomatoes
රුකෝලා සහ වියළි තක්කාලි සමඟ ග්‍රිල් කළ බ්ලැක් ටයිගර් ඉස්සන්
300 g
Traditional Meat Platter
පෝක් නෙක්, බොන්ලස් චිකන් තායි, මිචි 4ක්, ස්මෝක්ඩ් සොසේජස්, අච්චාරු, ෆ්‍රෙන්ච් ෆ්රයිස් සහ මස්ටර්ඩ් සෝස්
600 g
Seafood Grand Feast Platter
ටෙම්පුරා ඉස්සන්, කලමාරි, ඔක්ටපස්, ක්‍රිස්පි බැටර්ඩ් බෙල්ලන්, ඩොරඩා ෆිලේ, ෆ්‍රෙන්ච් ෆ්රයිස් සහ සෝස් වර්ග තුනක්.
1,200 g
Ultimate Mixed Surf & Turf Platter
ඉස්සන්, බ්ලැක් ටයිගර් ප්‍රෝන්ස්, කලමාරි, නවසීලන්ත දැල්ලන්, ඔක්ටපස්, මුහුදු බෙල්ලන්, ඩොරඩා, සී බාස්, ක්‍රිස්පි චිකන්, මිචි, ෆ්‍රෙන්ච් ෆ්රයිස් සහ සෝස් වර්ග.
1,800 g
Fish Malat
ටෝස්ට් පාන්, බැදපු බිත්තර, තැම්බූ එළවළු සහ මිශ්‍ර සලාද සමඟ ෆිෂ් මලට්.
350 g
Grilled King Fish Fillet
තැම්බූ එළවළු සහ බාස්මතී රයිස් සමඟ ග්‍රිල් කළ කිං ෆිෂ් ෆිලේ
350 g
Sri Lankan Grilled Crab Special
ශ්‍රී ලාංකේය ග්‍රිල්ඩ් ක්‍රැබ්
400 g
සිලෝන් විශේෂ කෑම
6 තේරීම්Jaffna Crab Curry with Coconut Pittu
පොල් පිට්ටු සමඟ යාපනේ ක්‍රැබ් කරි

Crab Curry with Toasted Bread
ටෝස්ට් කළ පාන් සමඟ ක්‍රැබ් කරි

Black Pork Curry with Coconut Roti and Lunu Miris
පොල් රොටි සහ ලුණු මිරිස් සමඟ සාම්ප්‍රදායික බ්ලැක් පෝක් කරිය

Dum Biryani
සාම්ප්‍රදායික ඩම් බිරියානි

Roast Chicken Biryani
රෝස්ට් චිකන් බිරියානි

String Hoppers Biryani
ස්ට්‍රින්ග් හොපර්ස් (ඉඳිආප්ප) බිරියානි.

අමුද්‍රව්‍ය සහ අසාත්මිකතා
ආහාර අසාත්මිකතා පිළිබඳ දැනුම්දීම: ඔබට කිසියම් ආහාර අසාත්මිකතාවක් ඇත්නම්, කරුණාකර ඇණවුම් කිරීමට පෙර අපගේ කාර්ය මණ්ඩලය දැනුවත් කරන්න.
බුකාරෙස්ට් · TITAN ප්‍රදේශය
